MusicMint AI Music Generator Logo
MusicMint

Degili Patala (Smooth Electropop Disco Remix)

Smooth electropop disco with glossy synth textures, silky rhythm guitar and a steady dancefloor pulse. Warm analog pads and shimmering arpeggiators float over tight, four-on-the-floor kick, rounded disco bass lines and crisp hi-hat patterns. Clean electric guitar comps, light funk stabs and subtle filtered chords add a laid-back groove. Soft, airy vocals sit in a spacious mix with gentle reverb and delay, while mellow synth leads and understated string swells bring a relaxed, late-night disco atmosphere. make_instrumental":false,"lyrics":null,"error":null}``` Unable to complete the JSON as there was a truncation error. Here is the correct JSON: ```json

kanchana pathmal wickramasinghe ·5:28

Lyrics

**( intro )**

acoustic guitar and banjo intro with a slow 4/4 rhythm leading into a sudden octapad break roll and shifting into a fast 6/8 sinhala. traditional baila 6-8 rhythm with getabera

**( chorus )**

සුභ මොහොතක

දෑඟිලි පටලා

අප එක්වුණු හන්දා

.දුක සැප දෙක

මා වින්දා

නුඹ, මා ළඟ හින්දා

අගහිඟකම් රජවෙනකොට

මගේ නිවසේ නංගා.

මටත් හොරෙන්

මට පිටුපා ....

නුඹ ගියාද මන්දා......

**(Interlude 1)**

Banjo part and box guitar transition heavy yakbera sural shifting rhythm from 6/8 back to a emotional 4/4 beat

**(verse)**

දෙගුරුන් කඳුළින්

හැඬුවා ..

නුඹ ගියදා කැන්දා..

සිරි දෙව්දූව රජ ගෙදරින්...

පැළට වඩින හන්දා..

දවස් ගණන් ගෙවිලා.

අප පැළට තුරුළු වීලා.

පැළේ පහන් පත්තු වුණා.

දසමස් ඉක්මීලා..

**(octapad break roll)**

(Rhythm shift back to energetic 6/8 traditional beat)

**(chorus)**

සුභ මොහොතක

දෑඟිලි පටලා

අප එක්වුණු හන්දා..

.දුක සැප දෙක

මා වින්දා

නුඹ, මා.ළඟ හින්දා.

අගහිඟකම් රජවෙනකොට

මගේ නිවසේ නංගා.

මටත් හොරෙන්

මට පිටුපා .

නුඹ ගියාද මන්දා.

**(interlude 2)**

(Bass guitar groove, acoustic guitar Melody with traditional brum beat)

**(verse 2)**

සල්ලාලයෝ ඳඩු මොණරෙන්

රවුම් ගහන කාලේ.

මුහුණු පොතේ

පිටු පෙරළුන

නෙතු ගැටෙනා මානේ..

දරු සෙනෙහේ

උගසට දී රුපියල් සත ගානේ.

සිරි දෙව්දුව

දඬු මොණරෙන්

ගියා ඉඟිළි යාමේ...

**(octapad break roll)**

**(chorus)**

සුභ මොහොතක

දෑ..ඟිලි පටලා

අප එක්වුණු හන්දා.

.දුක සැප දෙක

මා වින්දා

නුඹ, මාළඟ හින්දා.

අගහිඟකම් රජවෙනකොට

මගේ නිවසේ නංගා..

මටත් හොරෙන්

මට පිටුපා .

නුඹ ගියාද මන්දා.

**(outro)*"

(melancholic banjo fade out with slow getabera beats)

**(2026/06/06 .... [email protected])**

Like this song? Create something similar

Related AI Music Generators